බ්‍රිතාන්‍යය යළිත් ලොක්ඩවුන් - Lanka News Click 24x7

බ්‍රිතාන්‍යය යළිත් ලොක්ඩවුන්

Share This

දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ නැවත වරක් අගුළු දැමීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන ඇත.

දිනෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ සෞඛ්‍ය පද්ධතියට එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන් බ්‍රිතාන්‍ය මෙම පියවර ගෙන තිබේ.   Read More>>

No comments:

Post a Comment

Pages