විස්කි වතුර කර පිටරට යවන ජාවාරමක් හසුවේ - Lanka News Click 24x7

විස්කි වතුර කර පිටරට යවන ජාවාරමක් හසුවේ

Share This
විදේශයන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු බදු වංවාකරමින් ප්‍රති අපනයනය කරන මහාපරිමාණ මත්පැන් ජාවාරමක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන රේගු පරික්ෂකවරයකු ඇතුළු රේගු, පරික්ෂකවරුන් තිදෙනකු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (03) නියෝග කළේය.

  Read More>>

No comments:

Post a Comment

Pages