ලියුකේමියාවෙන් පෙළෙන සාග් රිදී පදක්කම්ලාභිනියට ක්‍රීඩා ඇමති නාමල්ගෙන් මූල්‍යමය උපකාර - Lanka News Click 24x7

ලියුකේමියාවෙන් පෙළෙන සාග් රිදී පදක්කම්ලාභිනියට ක්‍රීඩා ඇමති නාමල්ගෙන් මූල්‍යමය උපකාර

Share This
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී (සාග්) බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් රීදී පදක්කමක් දිනාදුන් ඕෂදී පූර්ණමා කුරුප්පු ක්‍රීඩිකාව ලියුකේමියා රෝගයට ගොදුරුව ඇති අතර, ඇයගේ සුවදුක් විමසීමට 24දා ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මහරගම අපේක්ෂා රෝහල වෙත පැමිණියේය. මෙහිදී ඇය ප්‍රතිකාර ලබන වාට්ටුව වෙත ගිය ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ ඇයගේ ප්‍රතිකාර සඳහා මූල්‍යමය උපකාර කිරීමට පියවර ගන්නා බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages