වැඩබලන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර
සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළාය.
About Lanka News Click 24x7
No comments:
Post a Comment