අද (18) දින උදෑසන 06.00 වනවිට දී ශ්‍රී ලංකාව තුළ කොවිච් - 19 ආසාදිතයින් දස දෙනෙකු (10) අළුතින් හඳුනාගෙන ඇත.
ඉන් මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාල පුද්ගලයින් නව දෙනා (09) අතරින් හය දෙනෙකු (06) එම මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර (තිදෙනෙකු සේනපුර මධ්‍යස්ථානයෙන් සහ අනෙක් තිදෙනා කන්දකාඩු මධ්‍යස්ථානයෙන්) ඉතිරි තිදෙනා (03) (රාජාංගණයෙන් එක් පුද්ගලයෙක්, ගම්පහ එක් පුද්ගලයෙක් සහ යකල එක් පුද්ගලයෙක්) ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් ලෙසද වාර්ථා වේ.
ඉතිරි පුද්ගලයා (01) ඉන්දියාවේ සිට
Read More>>

No comments:
Post a Comment