'තමිල්නාඩුවෙ කොරෝනා ආසාධිතයින් ලංකාවට ගෙනැවිත් ප්‍රතිකාර කිරිමට අවස්ථාව ලබා දිය යුතුයි.'-TNA නායක ආර්.සමිපන්තන්. - Lanka News Click 24x7

'තමිල්නාඩුවෙ කොරෝනා ආසාධිතයින් ලංකාවට ගෙනැවිත් ප්‍රතිකාර කිරිමට අවස්ථාව ලබා දිය යුතුයි.'-TNA නායක ආර්.සමිපන්තන්.

Share This
තමිල්නාඩුවෙ වෙසෙන ශ්‍රි ලංකික පුරවැසිභාවය සහිත දමිල වැසියන් සහා මෙරට දමිළ ජනතාවගේ පවුල් වල ඥාතින්ට කොරෝනා රෝගය වැලදි රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනිමට නොහැකිව තත්ත්වයකට පත්ව තිබෙනමි ඔවුන්ව මෙරටට ගෙන්වා  ප්‍රතිකාර කිරිමට අවස්ථාව ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සමිපන්තන් මහාතා පවසයි.

මෙරටට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන අවම ප්‍රමාණයක් වීම නිසා මෙ පිලිබද රජයේ අවධානය යොමුවිය යුතු බව හෙතෙම ඊයේ(16)යාපනය චාවකචිචෙිරි ප්‍රෙද්ශයේ පැවති මැතිවරන ප්‍රචාරන  ජන හමුවක් අමතමින් පැවසිය.

සටහන - සුරේශ් ශිවකුමාර්
උපුටාගැනිම - ලංකාලෝඛය.(fb)


No comments:

Post a Comment

Pages