අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ථවේ - Lanka News Click 24x7

අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ථවේ

Share This
ප්‍රකට ලේඛකයකු හා ගත්කතුවරයකු වන ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා අද (16) කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වර්ගස්ථ වී තිබෙයි. මිය යන විට උන්වහන්සේ 89 වෙනි වියේ පසු වූහ.

  Read More>>

No comments:

Post a Comment

Pages