කැබතිගොල්ලෑව ප‍්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක් වාර්තා වෙයි. - Lanka News Click 24x7

කැබතිගොල්ලෑව ප‍්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක් වාර්තා වෙයි.

Share This


කොරොනා වෛරසය ආසාදිත කාන්තාවක් අනුරාධපුර කැබතිගොල්ලෑව ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති කාන්තාවට කොරෝනා ආසාදිත බව හෙලිවීමෙන් පසු හෝමගම රෝහලට ඇතුලත් කර සුව වීමෙන් පසු ඊයේ (14) දිනයේ රෝහලෙන් බැහැර වූ අයෙකි.

එම කාන්තාවට අද දින නැවතත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීමත් සමග අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබිණි.

එහිදී සිදුකරන ලද පරීක්ෂණවලින් ඇය කොරෝනා ආසාදිත බව හෙළිවී තිබේ.

මේ හේතුවෙන් ඇය නැවතත් කොළඹ ජාතික උණ රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇත.
-lankacnews.

No comments:

Post a Comment

Pages