වසර විස්සක් අතුරුදහන්ව සිටි ව්‍යාපාරිකයාගේ සිරුර මහ පාරේ - Lanka News Click 24x7

වසර විස්සක් අතුරුදහන්ව සිටි ව්‍යාපාරිකයාගේ සිරුර මහ පාරේ

Share This
වසර විස්සක් පමණ ආගිය අතක් නැතිව සිටි බව කියන මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ සිරුරක් කොට්ටාව පොලිසිය ආසන්නයේ මහමගදී සොයා ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ 71 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
  Read More>>

No comments:

Post a Comment

Pages