දරුවෙකු යතුරුපැදියේ තියාගෙන මත්කුඩු බෙදූ කාන්තාව හසුවේ - Lanka News Click 24x7

දරුවෙකු යතුරුපැදියේ තියාගෙන මත්කුඩු බෙදූ කාන්තාව හසුවේ

Share This
කුඩා දරුවකු සමග යතුරුපැදියේ යමින් හෙරොයින් බෙදාහැරීමේ නිරත වූ කාන්තාවක රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමක් ඇති හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
 සැකකාරිය සමග ග්‍රෑම් තුනකට අධික බර මත්කුඩු පැකට් දෙසීයක්, ග්‍රෑම් පනස්  නවයක් බර මත්කුඩු අඩංගු කුඩා පාර්සල්  පහළොවක්, විද්‍යුත් තරාදි දෙකක්, ජංගම දුරකතන හතරක් පොලිසිය බාරයට ගෙන ඇත.
  Read More>>

No comments:

Post a Comment

Pages