ඇප කරුවෙක් වාද්දූව බැංකුවක නිළධාරිනියගේ කම්මුල කපලා - Lanka News Click 24x7

ඇප කරුවෙක් වාද්දූව බැංකුවක නිළධාරිනියගේ කම්මුල කපලා

Share This
උල් පිහියක් රැගෙන වාද්දුව බැංකුවකට ඇතු වී බැංකු නිලධාරියකුගේ කම්මුලකැපූ බැකු ඇපකරුවෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි. සැකකාර පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර ඔහුගේ හිතවතකු බැංකුවෙන් ලබාගෙන තිබූ ණය මුදල වෙනුවෙන් ඇපකරුවකු වශයෙන් ඉදිරිපත්වූ අයකු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

  Read More>>

No comments:

Post a Comment

Pages