සුනිල්ගේ සිද්ධියෙන් පසුව “ගොඩ ෆිනෑන්ස්” ආයතන ප්‍රධානීන් තුළ බියක් - Lanka News Click 24x7

සුනිල්ගේ සිද්ධියෙන් පසුව “ගොඩ ෆිනෑන්ස්” ආයතන ප්‍රධානීන් තුළ බියක්

Share This
මෙම අපරාධය සිදු වූයේ ජනාධිපති වෙසෙන නුගේගොඩ පැඟිරිවත්ත මාර්ගයේ සිට මීටර 150කටත් අඩු දුරකින්ය. දිවා කාලයේ සිදු වී ඇති මෙම පහර දීම පිළිබඳ ස්මාට් ෆෝන් දර්ශනවල දක්නට ඇත්තේ  දුබලව බිම දිගා වී සිටින මිනිසෙකුට පොල්ලකින් පහර දෙන අයුරුය.
ස්වයං රැකියා වෘත්තිකයන්ගේ සහ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ 53 හැවිරිදි සුනිල් ජයවර්ධගේ මරණය රට පුරා කම්පනයක්
  Read More>>

No comments:

Post a Comment

Pages