පොලිස් නිලධාරියාගේ මාරක අනතුර සිදුකළ තරින්ද රත්වත්තේ ඇප මත නිදහස් - Lanka News Click 24x7

පොලිස් නිලධාරියාගේ මාරක අනතුර සිදුකළ තරින්ද රත්වත්තේ ඇප මත නිදහස්

Share This
රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල් (මේවනවිට සැරයන්) සිතුම් අලහප්පෙරුම මහතා පසුගියදා මියගිය ඩිෆෙන්ඩර් රථ අනතුර සිදු කළ බවට සැකකාර තරින්ද රත්වත්තේ නීති සිසු රග්බි ක්‍රීඩකයා ඇප මත මුදා හැරීමට අද (ජූනි 19) අධිකරණය නියෝග කළේය.ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ දින 5 කි.
ජාතික රෝහලේ මිලියන 8 මුදල් මංකොල්ලයේ සැකකරු
  Read More>>

No comments:

Post a Comment

Pages