වැගන්ආර් -සුබාරු අනතුරින් සමුගත් 'ඉරට අඬන මල්' පොඩි කාලේ නිළිය වීණාවී මාපිටිගම - Lanka News Click 24x7

වැගන්ආර් -සුබාරු අනතුරින් සමුගත් 'ඉරට අඬන මල්' පොඩි කාලේ නිළිය වීණාවී මාපිටිගම

Share This
යේ සවස පාමංකඩදී සිදුවූ වැගන්ආර්-සුබාරු අනතුර නිසා කාන්තාවක මියගොස් ඇගේ සැමියා බරපතල තුවාල ලැබූ බවත් මියගිය කාන්තාව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ ආදරණීය දියණිය බවත් මින් ඉහත වාර්තා විය.
මෙලෙස මියගියේ 41 හැවිරිදි වීණාවී සුලක්ඛනා මාපිටිගමයි. ඇය කුඩා කාලයේ 'ඉරට අඬන මල්' නමැති සිය පියාගේ ටෙලි නාට්‍යයක කාගේත් මතකයේ රැඳෙන
  Read More>>

No comments:

Post a Comment

Pages