දික්ඕවිට මුහුදේ නෑමට ගිය පස් දෙනාගෙන් සිව්දෙනෙකු මරුට - Lanka News Click 24x7

දික්ඕවිට මුහුදේ නෑමට ගිය පස් දෙනාගෙන් සිව්දෙනෙකු මරුට

Share This

වත්තල, දික්ඕවිට මුහුදේ දිය නෑමට ගිය පස් දෙනෙකුගෙන් සිව්දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, පිරිමි දරුවෙකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකුය.
  Read More>>

No comments:

Post a Comment

Pages