රටක් වටින App එකක් එයි,බස් මගීන් රස්තියාදුව ඉවරයි. - Lanka News Click 24x7

රටක් වටින App එකක් එයි,බස් මගීන් රස්තියාදුව ඉවරයි.

Share This

ජනතාව සදහා මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමට මගී ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කරමින් සිටි.

එම යෙදවුම ලබන සතියේ හඳුන්වාදෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ හරහා පොදු ප්‍රවාහන සේවාවන් ප්‍රමාදයකින් තොරව මගීනට ලබාගැනීමේ අවස්ථාව හිමිවන බවද ඔවුන් පවසයි.

බස් රථය තිබෙන ස්ථානය තමන් සිටින නැවතුමට එන වේලාව ආදී සියලු තොරතුරු එම යෙදුම මගින් බලාගැනීමට හැකි වෙයි.

ජාතික ගමනාගමන කොමිසම විසින් දැනටමත් එම යෙදවුම සකසා අවසන් යයිද අමාත්‍යාංශය කියා සිටී.
-lankacnews.

No comments:

Post a Comment

Pages