කළමනාකාරිනිය දිවිනසාගෙන දින 5 කින් වාර්තාවූ බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් මරණය - Lanka News Click 24x7

කළමනාකාරිනිය දිවිනසාගෙන දින 5 කින් වාර්තාවූ බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් මරණය

Share This
බොලිවුඩයේ ජනප්‍රිය නළු සුෂාන්ත් සිං රාජ්පුත් මුම්බායි හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී අද සොයාගෙන තිබේ. 34 හැවිරිදි ඔහු සිය දිවි නසා ගත් බව විශ්වාස කෙරේ.
රූපවාහිනි නාටකවල සහ චිත්‍රපට රඟපෑමෙන් ජනප්‍රිය වූ රාජ්පුත්, ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස රඟපෑ එම්.එස්. දෝනි: ද අන්ටෝල්ඩ් ස්ටෝරි නිසා
  Read More>>

No comments:

Post a Comment

Pages