තැපැල් ඡන්දය ජූලි 14 සහ 15 - Lanka News Click 24x7

තැපැල් ඡන්දය ජූලි 14 සහ 15

Share This
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා දින නියම කිරීමට අද (16) රැස්වූ මැතිවරණ කොමිසම කටයුතු කර තිබේ.

ඒ අනුව එළැඹෙන ජූලි 14,15,16 සහ 17 තැපැල් ඡන්දය සඳහා දින නියම කර ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages