අපට තනියම ගන්න පුළුවන් 118ක් විතරයි,2/3 හදාගන්න අරගොල්ලොත් ගන්න වෙනවා.- කෙහෙලිය. - Lanka News Click 24x7

අපට තනියම ගන්න පුළුවන් 118ක් විතරයි,2/3 හදාගන්න අරගොල්ලොත් ගන්න වෙනවා.- කෙහෙලිය.

Share This

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පාර්ශවයට 2/3 බලය ලබාගැනීමට නම් තවත් පිරිසකගේ සහයෝගය අවශ්‍ය බව ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

එසේ නැතුව 19 සංශෝධනය වෙනස් කිරීමේ හැකියාවක් නැති බවද ඔහු කියා සිටියේය.

‘අර කණ්ඩායම එපා මේ කණ්ඩායමේ එපා’ යයි කියන ආකාරයෙන් කටයුතු කළහොත් 1115-118ක් අරගෙන ආණ්ඩුව පවත්වාගෙන යාම පමණක් කල හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ජන හමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.
-lankacnews

No comments:

Post a Comment

Pages