එංගලන්තයේ ChAdOx1 කොරෝනා එන්නත සාර්ථක වෙයි. - Lanka News Click 24x7

එංගලන්තයේ ChAdOx1 කොරෝනා එන්නත සාර්ථක වෙයි.

Share This
එංගලන්තයේ ඹක්ස්ෆර්ඩි විශ්වවිද්‍යාලයේ  ජිව විද්‍යාඥ සාරා ගිල්බටි සහා  පාර්යේශකයින් කණ්ඩායමක් විසින් ChAdOx1 vaccine එන්නත පසුගිය 23 වැනිදා සායනිකව අත්හදා බලා තිබෙ.

එම එන්නත මගින් කොරෝනා රෝගින් 100 ක් අතරින් 72 ක් අද(27) වන විට පුර්ණ සුවය ලබා තිබෙන බව වාර්ථ වෙයි.

කෙසේ උවද මෙම එන්නත මහා පාරිමාන ලෙස නිපදවීමට එංගලන්ත සෞඛ්‍ය පර්යේශන ආයතනයේ අනුමැතිය ලැබිනොමැත.
උපුටාගැනිම - ලංකාලෝඛය.

No comments:

Post a Comment

Pages