සඳුදා සිට පාරේ යන්න දෙන්නේ හැඳුනුම්පතේ අවසන් අංකය අනුව - Lanka News Click 24x7

සඳුදා සිට පාරේ යන්න දෙන්නේ හැඳුනුම්පතේ අවසන් අංකය අනුව

Share This

අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

  Read More>>

No comments:

Post a Comment

Pages