පාන් රාත්තල රුපියල් 10 කින් බේකරි කෑම රුපියල් 5 කින් අඩුකෙරේ - Lanka News Click 24x7

පාන් රාත්තල රුපියල් 10 කින් බේකරි කෑම රුපියල් 5 කින් අඩුකෙරේ

Share This
කිලෝග්‍රෑමයකට රුපියල් 8ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද යටතේ ආනයනය කරන තිරිංගුපිටි කිලෝවක් රුපියල් 75ක උපරිම තොග මිලට ලබාදිය හැකි බවත් ඒ අනුව පාන් රාත්තලක් රුපියල් 50කට පමණ ලබාදීමට බලාපොරොත්තු වන බව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සහාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
  Read More>>

No comments:

Post a Comment

Pages