කාමර කුලියට ගෙන රන්බඩු , සල්ලි උස්සන කාන්තාවක හසුවේ - Lanka News Click 24x7

කාමර කුලියට ගෙන රන්බඩු , සල්ලි උස්සන කාන්තාවක හසුවේ

Share This
රැකියාවකට යන මුවාවෙන් ජැංඩියට හැඳ පැළඳගෙන පැමිණ නිවාසවල කාමර කුලියට ගෙන නැවතී රන් භාණ්ඩ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ සොරාගෙන යන හොර කල්ලියක නායිකාවක බව කියන සැකකාරියක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබිමට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය නියෝග කළාය.
  Read More>>

No comments:

Post a Comment

Pages