ජනාධිපති මැතිවරණ පෙරොන්දු නීතිගත විය යුතුයි කඩන අය උසාවි ගේන්න ජනතාවට හැකි වියයුතුයි - Lanka News Click 24x7

ජනාධිපති මැතිවරණ පෙරොන්දු නීතිගත විය යුතුයි කඩන අය උසාවි ගේන්න ජනතාවට හැකි වියයුතුයි

Share This
මැතිවරණ පොරොන්දු කඩ කළ නොහැකි ලෙස එය නීතිමය ලියවිල්ලක් බවට පත් කරන බවත් ඒවා කඩ කරන්නන්ට එරහිව නීතිමය පියවර ගැනීමට ජනතාව ඉඩ හදන නීති සම්පාදනය කරන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (26) පැවසීය.
  Read More>>

No comments:

Post a Comment

Pages