මහින්දානන්දගේ ගෙවල් නඩුව ලබන අවුරුද්දට කල් යයි - Lanka News Click 24x7

මහින්දානන්දගේ ගෙවල් නඩුව ලබන අවුරුද්දට කල් යයි

Share This
හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මස 16 වන දා දක්වා තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
  Read More>>

No comments:

Post a Comment

Pages