ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයේදී කිසිවෙකු " බළල් අතක් " ලෙස භාවිත කර නෑ -අනුර ප්‍රියදර්ශන - Lanka News Click 24x7

ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයේදී කිසිවෙකු " බළල් අතක් " ලෙස භාවිත කර නෑ -අනුර ප්‍රියදර්ශන

Share This
ගොඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේදී කිසිවෙකු "බළල් අතක් '' ලෙස භාවිත කර නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේත්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මුලස්ථානයේදී ඊයේ (22දා) පැවැති මාධ්‍ය හමුවකට එක් එක්වෙමිනි.
  Read More>>

No comments:

Post a Comment

Pages