දුමින්දට වඩා වැඩි පෞද්ගලික සේවයක් ගෝඨාභය සබීතාට කරා "-ඇමති රාජිත. - Lanka News Click 24x7

දුමින්දට වඩා වැඩි පෞද්ගලික සේවයක් ගෝඨාභය සබීතාට කරා "-ඇමති රාජිත.

Share This

හිටපු කෘශිකර්ම ඇමතිවරයා වු දුමින්ද දිසානායකට විසින් රංගන ශිල්පිනි සබීතා පෙරේරාට සිදුකල පෞද්ගලික සේවයට වඩා වැඩි අනියමි පෞද්ගලික සේවයක් ආරක්ශක ලේකමි ලෙස කටයුතු කල සමයයේ ‍ගෝඨාභය රාජපක්ශ විසින් සිදුකල බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සෙනෙවිරත්න පවසයි. තෙතෙම මෙ බව පැවසුවෙ ඊයේ(30)කලුතරදි පැවති ජනහමුවක් අමතමිනි. 
-නිමල් දිසානායක .

No comments:

Post a Comment

Pages