දිගම්බරම් සෙලවේ,ඇමතිකමෙන් ඉවත් වන ලකුණු,නවීන් සමගත් ගැටේ. - Lanka News Click 24x7

දිගම්බරම් සෙලවේ,ඇමතිකමෙන් ඉවත් වන ලකුණු,නවීන් සමගත් ගැටේ.

Share This

එජාප ජාතික සංවිධායනක ඇමති නවීන් දිසානායක ඇමති පාලනී දිගම්බරම් මහතා අතර මත ගැටුමක් හට ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙම ආරවුලට මුල් වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 20 වැනිදා හැටන් බස්නැවතුම් පොළේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැලියේදීය.

ඊයේ දිනයේදී දිගම්බරම් මහතාගේ සමීපතමයන් විසින් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ කටයුතු කරනවා ද යන්න පිළිබඳ ව ගැඹුරින් සාකච්ඡා කර ඇත.

එමෙ ම නොවැම්බර් 10 වැනිදා තලවකැලේ මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මහජන රැලියට නවීන් දිසානායක මහතාට ආරාධනා නොකිරීමටත් දිගම්බරන් මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.
–repoter

No comments:

Post a Comment

Pages