පාර්ලිමේන්තු ට්විටර් ගිණුමේ නිරුවත් පින්තූර පෙන්වයි. - Lanka News Click 24x7

පාර්ලිමේන්තු ට්විටර් ගිණුමේ නිරුවත් පින්තූර පෙන්වයි.

Share This
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල ට්විටර් ගිණුමේ නිරුවත් පින්තූර ඇතුලත් සටහන් දර්ශණය වීමක් 25 වනදා රාති‍්‍රියේ සිදුව ඇත.

මෙම පින්තූර විනාඩි 30කට ආසන්න කාලයක් දර්ශණය වී ඇතැයි වාර්තා වෙයි.

නමුත් පැය කිහිපයක් ඇතුලත එය යථා තත්වයට පත්ව තිබේ.

එවැන්නකි සිදුව ඇත්තේ කිසිවෙකු විසින් සිතාමතා කරන ලද්දක්ද නැතහොත් සයිබර් ප්‍රහාරයක්ද යයි කරුණු මෙතෙක් හෙලිව නැත.

ඒ පිලිබච පරීක්‍ෂණ පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා සදහන් කර අතර අදාල නොගැලපෙන සටහන් ඉවත් කරන ලද බවත් පවසා ඇත.

සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පල කරමින් සටහනක්ද පල කර ඇත.
-cnews

No comments:

Post a Comment

Pages