සජිත් - චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තබයි. - Lanka News Click 24x7

සජිත් - චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තබයි.

Share This
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා හා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමකට අද (01 වැනිදා* උදේ 8.30 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අත්සන් තැබීමට නියමිතය.
ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඇතුළු පිරිසක් මෙහිදී සහය පළකර ඇත.
මෙම අවස්ථාවට දෙපාර්ශවයේම මැති ඇමැතිවරුන් සහභාගි වීමට නියමිතය.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් -Divaina 

No comments:

Post a Comment

Pages