පෝස්ටර් ගසා අවලස්සන වී තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිංගෙවල්වල චිත්‍ර ඇදීමට ගාල්ලේ චිත්‍ර ශිල්පීහු කණ්ඩායමක් ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වී සිටිති.
අරුණ ශාන්ත ගමගේ චිත්‍ර ශිල්පියාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. මේ සඳහා අවශ්‍ය තීන්ත හා උපකරණ සඳහා ඉතාලියේ මිලානෝ නුවර සත්සර කලායතනය අනුග්‍රහය ලබා දී ඇත. මෙම වැටහටහන තුළින් පරිසරයට අලංකාරයක් හා ක්ෂේත්රයේ ප්‍රවීණතාවයක් ලබා ගැනීමට හැකියාව ඇති බව මෙම කටයුත්තේ නියැලෙන චිත්‍ර ශිල්පීහු පවසති. පින්න¥ව පිවිසුම් මාර්ගය අසල බිංගෙවල්වල පින්තාරු කරන අයුරු මෙම ඡුායාරූපවලින් දැක්වෙයි.
ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි
-Divaina
දක්ෂිණ අධිවේගයේ බිංගෙවල්වලට චිත්‍ර.
Share This
Tags
# Hot Political
Share This
About Lanka News Click 24x7
Hot Political
Labels:
Hot Political
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment