දක්‍ෂිණ අධිවේගයේ බිංගෙවල්වලට චිත‍්‍ර. - Lanka News Click 24x7

දක්‍ෂිණ අධිවේගයේ බිංගෙවල්වලට චිත‍්‍ර.

Share This
පෝස්ටර් ගසා අවලස්සන වී තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිංගෙවල්වල චිත‍්‍ර ඇදීමට ගාල්ලේ චිත‍්‍ර ශිල්පීහු කණ්ඩායමක් ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වී සිටිති.

 අරුණ ශාන්ත ගමගේ චිත‍්‍ර ශිල්පියාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙයි. මේ සඳහා අවශ්‍ය තීන්ත හා උපකරණ සඳහා ඉතාලියේ මිලානෝ නුවර සත්සර කලායතනය අනුග‍්‍රහය ලබා දී ඇත. මෙම වැටහටහන තුළින් පරිසරයට අලංකාරයක් හා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණතාවයක් ලබා ගැනීමට හැකියාව ඇති බව මෙම කටයුත්තේ නියැලෙන චිත‍්‍ර ශිල්පීහු පවසති. පින්න¥ව පිවිසුම් මාර්ගය අසල බිංගෙවල්වල පින්තාරු කරන අයුරු මෙම ඡුායාරූපවලින් දැක්වෙයි.

 ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි
-Divaina

No comments:

Post a Comment

Pages