ජනාධිපති ධූර ආපේක්ෂකයන් 12 ක් වැඩ කරන්නෙ අනුන්ට ඔවුන් ඉල්ලා අස්විය යුතුයි - Lanka News Click 24x7

ජනාධිපති ධූර ආපේක්ෂකයන් 12 ක් වැඩ කරන්නෙ අනුන්ට ඔවුන් ඉල්ලා අස්විය යුතුයි

Share This
ජනාධිපතිවරණයට මෙවර ඉදිරිපත් වී ඇති ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරමින් සිටින හෙයින් ඔවුන් 12 දෙනාම මැතිවරණ නීතියට ගරුකර ඉල්ලා අස්විය යුතු බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
  Read More>>

No comments:

Post a Comment

Pages