කල් ඉකුත්වූ බාල බෙහෙත්වලින් ඖෂධ සංස්ථාවට කෝටි 10ක පාඩුවක් - Lanka News Click 24x7

කල් ඉකුත්වූ බාල බෙහෙත්වලින් ඖෂධ සංස්ථාවට කෝටි 10ක පාඩුවක්

Share This
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔසුසල් සඳහා 2017 වර්ෂයේ දි මිලදී ගත් ඖෂධවලින් රුපියල්
කෝටි දහයකට වැඩි වටිනා ඖෂධ තොගයක් තත්වයෙන් අසමත් හා කල් ඉකුත්වී තිබිණැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමෙන්තු කාරක සභාව (කෝප්) මැතිසබයට පෙරේදා (23) ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වෙයි.
  Read More>>

No comments:

Post a Comment

Pages