පාර්ශ්වයන් කැකිරාව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් ඒ සම්බන්ධව විමර්ශන අරඹා තිබිණි. විමර්ශනයට අනුව සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ
සැකකාර තරුණයා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු තරුණයාගේ මව පොලිසිය තමන්ට පහරදුන් බව පවසමින් සේනපුර රෝහලට ඇතුළත්ව ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකාර තරුණයා 18 වැනිදා කැකිරාව දිසා මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිර්මට නියමිතව තිබිණි.
-ප්රසංග ඒකනායක-
No comments:
Post a Comment