දක්ෂිණ අධිවේගියේ බස් රථ අනතුරින් 10ක් රෝහලට - Lanka News Click 24x7

දක්ෂිණ අධිවේගියේ බස් රථ අනතුරින් 10ක් රෝහලට

Share This
10-hospitalized-in-bus-accident-on-southern-expressway

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පිවිසුම් දොරේ ආරක්ෂිත ගේට්ටුවක්ද කඩාගෙන අසල තිබු කණුවක ගැටිමෙන් අද සවස අනතුරක් සිදුව ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages