මිල සූත්‍රය ප්‍රමාදයි කුලී රථ ගාස්තු ඉහළ යෑම නතර නොවේ - Lanka News Click 24x7

මිල සූත්‍රය ප්‍රමාදයි කුලී රථ ගාස්තු ඉහළ යෑම නතර නොවේ

Share This
price-formula-slow-taxi-fares-wont-stop-rising

ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ත්‍රිරෝද රථ මෙන්ම පාසල් සහ කාර්යාලීය ප්‍රවාහන සේවාවන් විධිමත්ව නියාමනය කිරීමේ පූර්ණ නීතිමය බලතල පැවරී වසරකට අධික කාලයක් ගතවී තිබුණ ද, මෙතෙක් ඒ සඳහා වන ගාස්තු මිල සූත්‍රයක් සකස් කිරීමට එම කොමිෂන් සභාව අපොහොසත් වීම හේතුවෙන් සමස්ත නියාමන ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ. මෙම තත්ත්වය උපයෝගී කරගනිමින් කුලී ත්‍රිරෝද රථ හිමියන්, කාර්යාල ප්‍රවාහන සේවා සපයන්නන් සහ පාසල් ප්‍රවාහන රථ රියදුරන් මගීන්ගෙන් අසීමිත ලෙස අධික ගාස්තු අය කරමින් ප්‍රවාහන කටයුතුවල නිරත වන බව ප්‍රවාහන වෘත්තීය සමිති පෙන්වා දෙයි.

  Read More>>

No comments:

Post a Comment

Pages