ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට මාගේ සුබපැතුම් - IMF ප්‍රධානී ක්‍රිස්ටලීනා - Lanka News Click 24x7

ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට මාගේ සුබපැතුම් - IMF ප්‍රධානී ක්‍රිස්ටලීනා

Share This
my-congratulations-to-the-government-and-people-of-sri-lanka-on-the-progress-made---imf-dr-kristalina-georgieva

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා (Kristalina Georgieva) ඇයගේ පළමු නිල සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නීය. 'දිට්වා' (Ditwa) සුළි කුණාටුව වැනි දේශගුණික තත්ත්වයන් නිසා ආර්ථිකයට එල්ල වූ දරුණු ප්‍රහාරයන්ගෙන් පසු, ශ්‍රී ලාංකීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ගමන් මගේ තීරණාත්මක සන්ධිස්ථානයක සිටියදී ශ්‍රී ලංකාව IMF සහාය ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව කරගෙන යන අතරතුර අත්පත් කරගෙන ඇති ප්‍රගතිය, ඉදිරියේ ඇති අවදානම් පිළිබඳව ඇය සමග දෙරණ නාලිකාව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහතින්

  Read More>>

No comments:

Post a Comment

Pages