IMF ලොක්කී ක්‍රිස්ටිනා ලංකාවට එයි (phtos) - Lanka News Click 24x7

IMF ලොක්කී ක්‍රිස්ටිනා ලංකාවට එයි (phtos)

Share This
imf-chief-christina-comes-to-sri-lanka

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ නියෝජිත කණ්ඩායමක් දින තුනක නිල සංචාරයක් අරමුණු කරගනිමින් 16 වනදා පස්වරුවේ ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මෙම දූත පිරිස පිළිගැනීම සඳහා කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ද වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

  Read More>>

No comments:

Post a Comment

Pages