රජයේ වාහනයක් අඩුවට අරං දෙන්න වංචාවක් කළ රාජ්‍ය පරිපාලන අතිරේක ලේකම්වරියක අත්අඩංගුවට - Lanka News Click 24x7

රජයේ වාහනයක් අඩුවට අරං දෙන්න වංචාවක් කළ රාජ්‍ය පරිපාලන අතිරේක ලේකම්වරියක අත්අඩංගුවට

Share This
an-additional-secretary-of-the-ministry-of-public-administration-was-arrested-for-committing-fraud-to-buy-a-government-vehicle-at-a-low-price

රජයේ වාහනයක් වෙන්දේසියක් හරහා අඩු මිලකට ලබා දෙන බවට පොරොන්දු වී වෛද්‍යවරයෙකුගෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාව මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ඊයේ (19) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් සැකකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages