පොලිසියෙන් පැනගිය හංසමාලි කිඹුලාවල ඇවිදින මංතීරුවේදී මාට්ටු - Lanka News Click 24x7

පොලිසියෙන් පැනගිය හංසමාලි කිඹුලාවල ඇවිදින මංතීරුවේදී මාට්ටු

Share This
hansamali-who-escaped-from-the-police-was-caught-in-the-walking-lane-of-the-crocodiles

මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව, ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ රැඳවුම් භාරයේ පසුවෙමින් සිටියදී පළා ගිය විසිතුන් හැවිරිදි තරුණියක් යළිත් වරක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසිය සමත් වී තිබේ. මෙම සැකකාරිය පසුගිය 17 වැනිදා මිරිහාන, කිඹුලාවල ඇවිදින මන්තීරුව අසල ව්‍යායාම් කරමින් සිටියදී ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවාය.

  Read More>>

No comments:

Post a Comment

Pages