වෛද්‍ය අර්චුන රාමනාදන්ට මන්ත්‍රී ධූරය අහිමිවන ලකුණු - Lanka News Click 24x7

වෛද්‍ය අර්චුන රාමනාදන්ට මන්ත්‍රී ධූරය අහිමිවන ලකුණු

Share This
dr-archuna-ramanathan

ඊයේ පාර්ලිමේන්තු රැස්වීමට පෙරාතුව විපක්ෂ නායක අසුනේ අසුන්ගත්  යාපනය ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රී වෛද්‍ය අර්චුන රාමනාදන් වේත්‍රදාරී මහත්වරුන් සමග සිදු කළ වාදයකින් පසුවත් එම ආසනයෙන් ඉවත්ව නොගිය අතර ඔහුගේ තර්කය වූයේ නිදහස් ලෙස කැමති තැනක වාඩිවෙන්නට ලබාදී ඇති අවසරය නිසා තමා වරදක් නොකරන බවය.  Read More>>

No comments:

Post a Comment

Pages