පිටවූ ප්‍රශ්න පත්‍ර ලෙඩේ උසාවියේදී අදී - පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි - Lanka News Click 24x7

පිටවූ ප්‍රශ්න පත්‍ර ලෙඩේ උසාවියේදී අදී - පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි

Share This
grade-5-exam-court-order

 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මෙන්ම පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝග නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්‍යත්ව විභාගයේ පළමු වැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් සදහා සියලු සිසුන්ට සම්පූර්ණ ලකුණු දීපිට බලධාර්ස් ගෙන ඇති තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ද ඊයේ (18) නිකුත් කෙරිණි.ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ලබාදීම සහ එම විභාගයේදී ගත් ලකුණු මත ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක්ද මෙහිදී නිකුත් කළේය.   Read More>>

No comments:

Post a Comment

Pages